ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බෝම්බකරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණි පිපිරීම සිදුකර ගැනිමටයි උත්සාහකර ඇත්තේ.
පිපිරීම සිදුවූ ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාලය පිහිටා තිබෙනවා.
අයි.එස්.අයි.එස්.කේ නමින් හඳුන්වනු ලබන ත්‍රස්ත සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා අයදුම් කළාද ?
- දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අභාවප්‍රාප්ත වෙයි
- හෙට විරෝධතාවයට අධිකරණ නියෝගයක්
- ලෝක පොත් දිනය අදයි
- ව්‍යාජ ලයිසන් ස්ටිකර් හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට
- ෆොක්ස් හිල් අනතුර ගැන පරීක්ෂණ කරන්න යුද හමුදාවෙන් කමිටුවක්
- යාපනයේදි මිලියන 1.6කට වෙන්දේසි වූ සාරිය
- එජාප මැයි රැලිය මරදානේදී