මලාවි රාජ්‍යයට බලපා ඇති සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා දරුවන් 40 දෙනෙකු වන බව සදහන්.
ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ විසිදහසකට ආසන්න පිරිසක් සහන කදවුරු වෙත යොමු කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311