මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ රාජකාරී සිදු කරන නිල කාර්යාලයට පොලිසිය මුද්‍රා තබා තිබෙනවා.
අද පස්වරුවේ පොලිසියට අධිකරණයෙන් ලද නියෝගයකට අනුවයි මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත්තේ.
කොල්ලුපිටියේ මයිකල් පාරේ පිහිටි මහජන උපයෝගීතා කොමිසමේ නිල කාර්‍යාලයටයි මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත්තේ.