දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් .සම්බනධන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පවතී සාකච්චාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.
අදාළ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුමකට පැමිණිමට බලාපොරොත්තු වන බවයි මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311