මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ එලෙස සිදු කිරීමෙන් දැවැන්ත මුදලක් එක්වර සොයා ගැනීම රජයට අභියෝගයක් නොවන බවයි.
වැටුප් ගෙවන්නා හා වැටුප් ලබන්නා යන දෙදෙනාම ණය උගුලේ සිරවීම ඉන් වැළකී යන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311