මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ලිපිය භාරගෙන නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
පසුගිය 25 වනදා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කල බවට මාධ්‍ය වාර්තා පල වුනා.
කෙසේවෙතත් අයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311