පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර අද(26) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
පැෆරල් සංවිධානය, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය ඇතුළු තවත් නිරීක්ෂණ සංවිධාන කිහිපයක සාමාජිකයින් ඊට එක්ව සිටි බව සඳහන්.
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉවත්වීම සහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ නීතිය ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311