පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට හෙට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වනවා .
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා බාරගැනීමද අද දහවල් 12.00න් අවසන් වුනා.
මේ අතර නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට පස්වරු 01.30 දක්වා පැය එක හමාරක කාලයක් ලබා දුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේ .