මෙරට නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 03.2ක් බව වාර්තා වන්නේ.
පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ ඩොලර් බිලියන 02.7ක් ලෙසයි.
චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 01.4ක මුල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311