2024 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබද නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අයි.සී සීය නිල වශයෙන් නිවේදනය කළේ අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දිය කොදෙව් සම සත්කාරකත්වයෙන් එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බවයි.
අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රිඩාංගන තුනකදී තරග පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
මේ සඳහා අදාළ ගිවිසුම ඉදිරි මාසය තුළ ලබා දෙන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311