එළඹෙන යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා පැවසුවේ පොහොර ආනයනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවයි.
ඒ සදහා ලෝක කෘෂිකර්ම සංවිධානය සමග එක්ව කටයුතු කරන බවයි ඔහු සදහන් කළේ.
පසුගිය යල කන්නය සදහා ආනයනය කළ පොහොර තොගයක්ද ඉතිරිව පවතින බව ද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ධ චන්දන මුතුහේවගේ මහතා සදහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311