2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලටම බැර කිරීම ලබන සතියේ සිට ඇරඹීමට කටයුතු කර තිබෙනවා.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මෙලෙස මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමටයි තීරණය කර ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311