යාපනයේ දූපත් 3ක් වෙනුවෙන් විදුලිබලය සම්පාදනය කිරීම සඳහා දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරිම වෙනුවෙන් ගිවිසුම්ගත වීම අද සිදු කෙරුනා.
ඒ සඳහා ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10.995ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
ඩෙල්ෆ්, එලුවතිව් සහ නයිනතිව් යන දූපත්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම දෙමුහුම් පද්ධතිය 2025 මාර්තු වන විට වැඩ අවසන් කිරීමට නියමිත බවයි අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311