රටට අවශ්‍යව ඇත්තේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය හැකි පාලනයක් බව සමගි ජන බලවේගය පවසනවා.
එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ රට ආර්ථිකමය වශයෙන් ගොඩගන්නවා වෙනුවට වත්මන් පාලකයින් තම බලය රඳවා ගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි.
වැලිමඩ ප්‍රදේශයේ පවතී ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311