ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන අරමුණු කරා යාමට නම් රජ්‍ය නිලධාරින් ඇතුඵව සියලු දෙනා එක්ව ඒකාබද්ධ ප්‍රවේශයෙන් යුතුව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
රට මුහුණ දී ඇති ගැටඵවලට විසදුම් සොයමින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311