මෙරට රත්තරන් වෙළඳපොල තුළ රන් මිල ඉහළ ගොස් තිබෙනවා
මේ අනුව අද දිනයේ කැරට් 22ක රන් පවුම රු.172,700.00 ලෙස සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම කැරට් 24 රන් පවුම රු. 188,350.00ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311