අද දිනයේ රන් මිල සීග්‍ර ලෙස පහත වැටී ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.
රන් භාණ්ඩ නිෂ්පාදකයින් සදහන් කළේ ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී කැරට් 24 රන් පවුම රුපියල් 9250කින් සහ කැරට් 22 රන් පවුම රුපියල් 8500කින් අඩු වී ඇති බවයි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311