රාජ්‍ය තාන්ත්‍රික සබදතා යළි ආරම්භ කිරීමට ඉරානය සහ සවුදි අරාබිය එකග වී තිබෙනවා.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ කිරීමේ ගිවිසුමකට ද එළඹ ඇති බව සදහන්.
ඒ අනුව තවත් මාස දෙකක් ඇතුළත දෙරටේම තානාපති කාර්යාල නැවත විවෘත කෙරෙනු ඇති.
බීජිං නුවරදී චීන මැදිහත්වීම මත සිදුකරන ලද සාකච්ඡාවලින් පසු රටවල් දෙක මෙම එකගතාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311