රුපියල යථා පරිදි ශක්තිමත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලපිටිය මහතා පවසනවා .
එමෙන්ම බැංකු පොලි අනුපාත අඩු වීම සමබන්ධයෙන්ද ඔහු අදහස් පල කලා .
අමාතයවරයා මේ බව සදහන් කලේ මහනුවර ප්‍රදේශයේදී.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311