රුසියාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ ප්‍රහාරය එල්ල වූයේ පසුගිය සිකුරාදා රාත්‍රියේ මොස්කව් නුවර ‘ක්‍රොකස් සිටි හෝල්‘ ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයක් නැරැඹීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් ඉලක්ක කරමිනි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311