දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ සේවක කාර්යය මණ්ඩලය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කර තිබෙනවා.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කළේ දිවයින පුරා රෝහල්වල මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර එය මේ වන විට අවසන් කරන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311