ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බවත්, ඒ සඳහා ඉන්දියාව කැප වී සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.
රොයිටර් පුවත් සේවය විසින් මේ බව වාර්තා කර තිබෙන බව සඳහන්.
ඉන්දීය එකඟතාවය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත සහාය එමඟින් ශක්තිමත් වන බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.
මේ අතර ශ්‍රී ලංකාව පසුගිය වසර තුළ විදේශ මුදල් හිඟය, උද්ධමනය සහ දැඩි අවපාතය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311