ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩු කර තිබෙනවා.
අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 06 කින් පහත දැමුනු සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 243 කට මිලදි ගත හැකි බවයි එම ආයතනය සදහන් කළේ.
එමෙන්ම, ලංකා සතොස ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1080 ක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311