අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨ බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ඇතු`ඵ පස් දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ ඔවුන්ට එරෙහිව පවතින නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
සයිටම් විශ්ව විද්‍යාලයට එරෙහි උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කළ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති නඩුවක් විවෘත අධිකරණය හමුවේදී අද කැදවනු ලැබුවා.
එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි මෙම පිරිසට වරෙන්තු නිකුත් කර ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311