ලෝක වෙළදපළේ බොරතෙල් මිල වැඩි වීමක් සිදුව තිබෙනවා.
බෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සටහන් ඇත්තේ ඩොලර් 83.16ක් ලෙසයි.
අමෙරිකානු ඩබ්ලිව් අයි බොරතෙල් මිල ඩොලර් 76.32ක් ලෙස දැක්වුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311