ලෝක ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඔවීඩියෝ ගුස්මන් අත්අඩංගුවට ගත් මෙහෙයුමේදී පාතාල කල්ලි සාමාජිකයන් 19 දෙනෙකු මරුමුවට පත් වූ බව මෙක්සිකෝ රජය පවසනවා.
ගැටුම්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන් 10 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබුනා.
මෙහෙයුමේදී ලොව විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරමේ නායකයා වන ඔවීඩියෝ ගුස්මන් සමග තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ආරක්ෂක අංශ වැටලීම හමුවේ ජාවාරම්කරුවන් විසින් ගුවන් යානා වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගුවන් ගමන් වාර 100ක් පමණ අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුනා.
උණුසුම් පුවත්
- ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යයි
- මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කෙරේ
- ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක්
- මියන්මාර සන්නද්ධ කණ්ඩායම් ග්රහණයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයින් අද දිවනයිනට
- දුම්රිය මාර්ග නඩත්තු නොකිරීමෙන් පිලී පැනීම් වැඩි වෙයි
- මෙරටට සංචාරකයින් ලක්ෂ 25 ක් ගෙන්වා ගැනීමේ අපේක්ෂාවක්
- ආර්ථික සංවර්ධන නිලධාරින් වැඩවර්ජනයක
- මියගිය කාන්තා මළසිරුරු දෙකක් ක`ඵතර නිවසකින් සොයාගැනේ