ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
වනිඳු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇති බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමුකිරීමේ අරමුණෙන් තමා එම තීරණය ගත් බව අදාළ ලිපිය මගින් වනිදු හසරංග ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.
වනිඳු හසරංග මේ වන විට ටෙස්ට් තරග 4කට සහභාගී වී කඩුලු 4ක් දවාගෙන ඇති අතර පිතිකරුවෙක් ලෙස ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196ක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311