ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේ අද දිනයේදී වැඩ වර්ජනයක් පැවැත්වෙන බවක් පැවසුවද එවැන්නක් සිදු නොවන බවයි. සෞඛ්‍ය, විදුලි ඇතු`ඵ සියලු සේවා ක්‍රියාත්මක බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සදහන් කළේ සමන් රත්නප්‍රිය මහතා කුමන ප්‍රකාශ නිකුත් කළද දිවයින පුරා මේ වන විට වර්ජනය ක්‍රියාත්මක බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311