අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ යි ඔහු ව තවමත් බන්ධනාගාරගත කර ඇත්තේ.
දින 150කට ආසන්න කාලයක් පුරාවට ඔහු ව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔහුට එක ම චෝදනා යටතේ ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ හා සිවිල් නීතිය යටතේ ද චෝදනා ගොනු කර ඇති අතර, එය නීතිය අවභාවිත කිරීමක් බව යි අප කළ විමසීමක දී නීතීඥ නුවන් බෝපගේ මහතා ප්‍රකාශ කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311