ආරක්ෂක හේතුන් මත වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එහි කටයුතු ලබන 20 වනදා සිට ආරම්භ කෙරෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
සාමාන්‍ය පරිදි වීසා ලබා දීමේ සහ අනෙකුත් සේවාවන් එදින සිට ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය ආරක්ෂක හේතුවක් මත පසුගිය 15 වනදා වසා දැමීමට කටයුතුකර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311