ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටු 700ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි වියේ පසුවන ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311