බලපත්‍ර නොමැතිව ව්‍යාජ රත්රන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනකු කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කලේ සැකකරුවන් සමග ව්‍යාජ රත්රන් කිලෝ 4 යි ග්‍රෑම් 170 ක් තමන් භාරයට ගත බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන් ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු හා ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 හා 32 පසුවන කාන්තාවන් දෙදෙනෙකු බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311