සිරුර මතට වැලි කොට්ට ගොඩක් පෙරළී සිදුවූ අනතුරක් හේතුවෙන් ඌව පරණගම – කරගහඋල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අඹගස්දෝව පාසලේ 4 වන ශ්‍රේණියේ සිසුවෙක්.
මව්පියන් නිවසේ නොමැති අවස්ථාවක සෙල්ලම් කරමින් සිටියදී දරුවා අනතුරට මුහුණ දී තිබෙනවා.
මව පැමිණ – ඌව පරණගම රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දරුවා මිය ගොස් තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.
උණුසුම් පුවත්
- ජනාධිපති කාර්යාලය නමින් මුදල් ගැරීමක්-ඔබ දැනුවත් ද?
- ටික් ටොක් නිළියට නිවස ඉදිරිපිට වෙඩි
- “ලංකාවේ ඉන්න ලොකුම ඩීල්කාරයා බැසිල්.”-මර්වින්
- රුපියල ශක්තිමත් – ජනතාවට සහන රැසක්
- බ්‍රසීලයේ ලැගුම්හලක ගින්නක්
- සජිත් – අනුර විවාදය මැයි මාසයේදී? (වීඩියෝ)
- “බෝලේ එනකන් ඉන්න ඕනෑ බෝලෙට ගහන්න. දැන් දේශපාලනඥයන්ට ඒක තේරෙන්නේ නෑ.”-අර්ජුන
- විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල වැටුප් විෂමතා ගැන නිවේදනයක්