කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක තිබී ජීව උණ්ඩයක් හමුවී තිබෙනවා.
ඊයේ හමු වූ මෙය මිලිමීටර 9ය වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන එකක් බවයි පොලිසිය සඳහන් කළේ.
ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ පිරිමි වැසිකිළියක බිම වැටී තිබියදීයි මෙම ජීව උණ්ඩය හමු වී තිබෙන්නේ.