විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්
පවත්වා තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනුයි
මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.
මෙහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඊට අදාළ කාලරාමුව පිළිබද
විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
එමෙන්ම ඊට අදාළව ඔවුන්ගේ යෝජනා ලබා ගැනීම ද මෙම සාකච්ඡාවේදී සිදුව
තිබුණා.
ඔවුන්ගෙන් ඉදිරිපත් වු යෝජනා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අවදානයට යොමු
කෙරෙනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311