විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව හැටනව ලක්ෂයේ මහජන පෙස්සමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය සඳහන් කරන්නේ ජනවාරි දෙවෙනිදා පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුදබිමෙන් එය ආරම්භ කරන බවයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ජනතා වෛරී ලෙස කටයුතු කරන බවටයි කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක ට එක්වෙමින් විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය චෝදනා කළේ.
එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා එහිදී සඳහන් කළේ විදුලිය ගාස්තු ඉහල දමන්නේ නම් විදුලිබිල්පත් ගෙවීමෙන් වැලකි සිටින බවයි.
උණුසුම් පුවත්
- ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා අයදුම් කළාද ?
- දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අභාවප්‍රාප්ත වෙයි
- හෙට විරෝධතාවයට අධිකරණ නියෝගයක්
- ලෝක පොත් දිනය අදයි
- ව්‍යාජ ලයිසන් ස්ටිකර් හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට
- ෆොක්ස් හිල් අනතුර ගැන පරීක්ෂණ කරන්න යුද හමුදාවෙන් කමිටුවක්
- යාපනයේදි මිලියන 1.6කට වෙන්දේසි වූ සාරිය
- එජාප මැයි රැලිය මරදානේදී