ප්‍රධාන පෙළේ ආයතනවල සන්නාම අවභාවිතා කරමින් විදෙස් රටවලින් ව්‍යාජ නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
මෙම ජාවාරම්කරුවන් රූපලාවන්‍ය ආලේපන වර්ග, චොකලට්, බිස්කට් ඇතුළු නිෂ්පාදන මෙරටට ව්‍යාජ ලෙස ගෙන්වන බවයි ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් පාරිභෝගික අධිකාරියට පැමිණිළි කර ඇත්තේ.
මේ හේතුවෙන් තම සමාගම් මෙන්ම පාර්භෝගික ජනතාව ද අනතුරට ලක්වන බවද ඔවුන් පෙන්වා දෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311