පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නේ නම් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙකක බලයක් ලබා දීමට සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
ඒ හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසද ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.