තම 27 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත් වුණා .
ඒ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය වන අද දිනයේදීයි .තරගයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම මේ වන විට කඩුලු ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛාවක් .
මෙම තරගයේ පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 480ක් රැස් කර ගැනීමට සමත් වුණා
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311