ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීම සඳහා වන සාකච්ඡාවක් අද පැවැත්වීට නියමිතව තිබෙනවා.
ඒ අනුව මෙම සාකච්ඡාව අද පස්වරු 03ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වෙන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු මේ සඳහා සහභාගි වනු ඇති බවද ඔහු සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311