ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා .
ඒ ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුවයි .
මේ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319 යි සත 84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 335 යි සත 68 ලෙස සටහන් වුණා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311