අද ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසම සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමට සෙසු පාර්ශ්වවලින් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව පෙන්වා දෙමින් අදාළ මෝසම ඉදිරිපත් කරන බවයි.
නියමිත දිනට මැතිවරණය පවත්වන බවට ජාතික මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා.
ඒ අනුව ලබාදුන් ප්‍රතිඥාව, ඉටු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජාතික මැතිවරණ අදාළ මෝසම හරහා කරුණු දැක්වීමට නියමිතයි .
එමෙන්ම මේ සම්බන්ධයෙන සමගි ජන බලවේගයේ පර්ලිම්නේතු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අදහස් පල කලා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311