සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර සිදු වන ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස තැනින් තැන මනුෂ්‍ය ඝාතන සිදුවීම් දක්නට ලැබිය හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මර්ධනය කිරීම සදහා පොලිසිය මෙන්ම යුධ හමුදාව ඇතුළුව බුද්ධි අංශද යෙදවිය යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311