විදුලිය කප්පාදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව 10, 11, සහ 12 යන දිනවලදී පිළිවෙලින් දහවල් කාලයේදී පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව සඳහන්.
එමෙන්ම රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.
උණුසුම් පුවත්
- මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සී.අයි.ඩී අත්අඩංගුවට
- ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාරයක්
- දුම්රිය ගමන්වාර් 4ක් අවලංගු කෙරේ
- ඉන්දීය මහ මැතිවරණය අදින් ඇරඹෙයි
- මුම්බායි කණ්ඩායමට ලකුණු 09ක ජයක්
- සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් අද සී.අයි.ඩී ය හමුවට
- රටේ තරුණයින් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කරනවා
- ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යයි