මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදා හැර තිබෙනවා.
වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව කඳාන පොලිසිය විසින් සන්නස්ගල මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311