“සැබෑ නිදහස කෝ” යනුවෙන් හෙට දිනයේදී විරෝධතා මාලාවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.
ඒ සඳහා සහාය දැක්වීමට සියලු දෙනා කොළඹට එක්රැස් වන්නැයි එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311