බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත්වල සුරක්ෂිතතාව පිළිබද වඩාත් සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දෙනවා.
කෙටි පණිවිඩයක් යොමු කරමිනුයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව දැනුම් දී ඇත්තේ.
භාවිත යෙදුම්, මුරපද, සහ ඕ ටී පී තොරතුරු වෙනත් පාර්ශවයක් සමග හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311