ඒකාධිපති ක්‍රියාවලියක් මගින් සියලු පාර්ශ්ව මර්දනයට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
රජයේ වැඩපිළිවෙල පිළිබද මාධ්‍යවේදියෙකු විමසු පැනයට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311