පසුගිය දින සිරිපා වන්දනාවට ගිය බැතිමතුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආහාර විෂ වීමකින් බවට සැක පළ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ආහාර විෂ වීම් සහ බැක්ටීරියා ආසාදන යැයි හදුනාගත් තවත් රෝගීන් දස දෙනෙකුද වාර්තා වී ඇති බවයි.
මේ අතර ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වල නිරත වන සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පිලිවෙතක් අනුගමනය කරන ලෙසයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311