ඇෆ්ගනිස්ථාන සිසුවියන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීම තහනම් කිරීමට තලෙයිබාන් පාලනය තීරණය කර තිබෙනවා.
ලබන මාසයේ සිට මෙම තීරණය ක්‍රියාත්මකයි.
තලෙයිබාන් පාලනය යටතේ එරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එය පෞද්ගලික විශ්ව විද්‍යාලවලටද අදාළ වන බවයි විදෙස් වාර්තා පවසන්නේ.